සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3010

බහු බීජාණුක

polysporous

බහු බෙදුම

polychotomy

බහු භක්ෂක

euryphagous

බහු භාර්යත්වය

Soc. polygyny

බහු භාර්යා සේවනය

n. polygamy

බහු භාර්යා සේවනය කරන්නා

n. polygamist

බහු භාෂා

Sta. multilingual

බහු භාෂී

Oth. polyglot

බහු මද

polyoestrous

බහු මාධ්‍ය

Oth. multimedia

බහු මූත්‍රතාව

n. polyuria

බහු රේඛය

Psy. polygraph

බහු වර්ණක මෝස්තරය

polychromy

බහු වාර්ගික

multi-ethnic

බහු වාර්ෂිකයෝ

Geo. perennials

බහු විකිණුම්කරු

multi-vendor

බහු විචලය

Sta. multivariate

බහු විවාහය

Soc. polygamy

බහු විවාහික

Soc. polygamous

බහු විවාහිකයා

Soc. polygamist

බහු විශේෂ වගාව

polyculture

බහු ශබ්ද අණුකතාව

polyphony

බහු ශබ්දාණුකතාව

polyphony

බහු ශබ්දානුකය

polyphones