සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3048

බැකනලියානු

Soc. bacchanalian

බැකස්

Soc. bacchus

බැකස් දෙවියා

Aes. bacchus

බැකස් පූජෝත්සවය

Aes. bacchanalia

බැකස් භක්තික

bacchanalian

බැකස් භක්තිකයා

Aes. bacchanalian

බැක්ටරිවේදය

bacteriology

බැක්ටරිවේදියා

bacteriologist

බැක්ටිරියා භක්ෂක

Bot. biophagous

බැක්ටිරියානිෂේධක

bacteriostatic

බැක්ටිරියාහය

1. Bot. bacterioid
2. Bot. bacteroid

බැක්ටීරිමියාව

Med. bacteraemia

බැක්ටීරිය බහිර්විෂ

bacteriocin

බැක්ටීරිය හරිතප්‍රද

bacteriochlorophyll

බැක්ටීරියම

n. bacterium

බැක්ටීරියා

1. Che. bacteria
2. Che. bacterial

බැක්ටීරියා නාශකය

bacteriocide

බැක්ටීරියා නිෂේධක

bacteriostatic

බැක්ටීරියා පෙරහන

Civ. bacteria bed

බැක්ටීරියා භක්ෂක

bacteriophage

බැක්ටීරියා භක්ෂකය

Che. bacteriophage

බැක්ටීරියා භක්ෂණය

Che. bacteriophagy

බැක්ටීරියා රෝගය

Bot. bacteriosis

බැක්ටීරියා විද්‍යාඥයා

bacteriologist