සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3138

බෝවන තුරු

late

බෝවිය හැකි

a. communicable

බෝවීම

n. breeding

බෝවෙන

1. a. infectious
2. a. taking

බෝවෙන රෝගීන් සිටි නැව වරායට ඇතුළු වීමට දෙන අ

n. pratique

බෝවෙනවා

1. vti. increase
2. vti. spread

බෝසන ක්‍රමය

bowsing

බෝසනය

bowsing

බෝස්

Sta. bose

බෝස් අයින්ස්ටයින් සංඛ්‍යාති

Sta. bose-einstein statistics

බෝස්ටල් ආයතන

Soc. borstals

බෞතීස්ම කරන ජලාශය

n. baptistery

බෞතීස්ම කරන ස්ථානය

n. baptistery

බෞතීස්ම කරනවා

1. vt. baptize
2. vt. christen

බෞතීස්ම කරන්නා

n. baptist

බෞතීස්ම කිරීම

n. christening

බෞතීස්මය

n. baptism

බෞතීස්මය පිළිබඳ

a. baptismal

බෞද්ධ

a. buddhist

බෞද්ධයා

n. buddhist

බෲකයිට්

Che. brookite

බෲනට්

Soc. brunette

බෲසීන්

Che. brucine

භ ගණය

dactyl