සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3154
භාර්යාව සම්බන්ධ
a. uxorial
භාර්යාව ස්වාමියාට රහසින් කරන තර්ජනය
භාර්යාව හෝ පුරුෂයා
භාර්යාවකට අයත්
a. wifely
භාර්යාවකට සුදුසු
a. wifely
භාර්යාවට ආදර වශයෙන් යොදන පදයක්
n. wifie
භාරාතික්රමය
භාව
භාව අපහරණය
Soc. kidnapping
භාව ගීතය
Log. lyric
භාව ප්රකාශනාත්මක
භාව ප්රකාශය
Aes. expression
භාව ප්රවාහ
භාව පූර්ණ
භාව ලිපි
භාව විශෝධනය
භාව ශුද්ධිය
Psy. catharsis
භාව සන්නය
vt. paraphrase
භාව සන්නිවේදනය
Soc. phatic communication
භාව සමාරෝපණය
භාවකත්වය
භාවක්රියාපදය
n. gerund
භාවක්රියාව
1. n. infinitive
2. n. verbal noun
භාවගීතය
n. lyric