සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3189

මකා දැමීම

1. Law. defacement
2. n. deletion
3. n. effacement
4. obliteration
5. duffing-out

මකාදමන ලද්ද

n. erasure

මකාදමනවා

1. vt. deface
2. vt. erase
3. vt. obliterate

මකාදැමීමේ උපකරණය

n. eraser

මකාදුමනවා

delete

මකික්‍රෝ

Acc. micro

මකියාවෙලී වාදය

Soc. machiavellianism

මකියුරස්

Che. mercurous

මකියුරික්

Che. mercuric

මකියුරික් ක්ලෝරයිඩ්

Che. corrosive sublimate

මකු

a. ungrateful

මකුට

n. crown

මකුට බන්ධනය

n. coronation

මකුටය

n. tiara

මකුටය පැළඳි

a. mitred

මකුණන් ඉවත් කරනවා

vt. debug

මකුණා

n. bug

මකුළු

1. n. kaolin
2. n. pipe-clay

මකුළු කාණ්ඩයට අයත්

n. arachnid

මකුළු ගණයේ සතා

n. arachnid

මකුළු දැල

1. n. cobweb
2. n. spider web
3. cob-web

මකුළු මැටි

Art. pipe-clay

මකුළුදැල

n. cobweb

මකුළුවකු වැනි

a. spidery