සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3233
මනොමිතිඥයා
Sta. psychometrician
මනෝ
1. n. mind
2. Psy. psychological
මනෝ ඖෂධවේදය
මනෝ ග්රස්තිය
මනෝ චිකිත්සක
මනෝ චිකිත්සාව
Psy. psychiatry
මනෝ තාක්ෂණය
Psy. psychotechnology
මනෝ දෘෂ්ටිය
n. phantasm
මනෝ ප්‍රතිකාර
මනෝ භාවය
මනෝ භෞතවේදය
Psy. psychophysiology
මනෝ භෞතිකය
Psy. psychophysics
මනෝ රථය
මනෝ රෝග චිකිත්සාව
මනෝ ලිංගික
මනෝ ව්‍යාධි විද්‍යාව
මනෝ ව්‍යාධිකයා
n. psychopath
මනෝ ව්‍යාධියා
Soc. psychopath
මනෝ විකාරය
n. psychosis
මනෝ විග්‍රහය
1. Psy. psychanalysis
2. Psy. psychoanalysis
මනෝ විද්‍යාඥයා
n. psychologist
මනෝ විශ්ලේෂණය
මනෝ විහිතිය
Psy. mind-set
මනෝ වේගය
Psy. temper