සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3262

මස් ඌරා

n. porker

මස් එළවළු දීසිය

n. ragout

මස් එළවළු මාළු සහිත බත්

n. pilaff

මස් කපන මේස පිහිය

n. carving knife

මස් කැබලි ආදිය යොදා තැනූ පස්තෑලය

n. mince pie

මස් කුට්ටිය

n. collop

මස් කුණු වෙනවා

vi. mortify

මස් කෙඳි සහිත

a. gristle

මස් ග

boil

මස් ගඩුව

n. boil

මස් ගොබය

n. muscle

මස් දලුව

n. growth

මස් නොකන

a. meatless

මස් නොගන්නා

a. meatless

මස් නොවිකුණන

a. meatless

මස් පදම් කරනවා

vt. marinate

මස් පදම් කිරීම සඳහා තනා ගන්නා මුසුව

n. marinade

මස් පලඟන ලෝහ මැස්ස

n. barbecue

මස් පැලහීමට ගන්නා දිග කූරු

skewers

මස් පිණිස ඇති කරන සත්තු

n. fatstock

මස් පිණිස සතුන් මැරීම

slaughter

මස් පුරවනය

forcemeat

මස් පෙත්ත

n. collop

මස් පෙරළීම

n. cramp