සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3288

මහාකීල

Bot. macrostylous

මහාකොනීඩිය

Bot. macroconidium

මහාකොනීඩියම

megaconidium

මහාකොමසාරිස්

Soc. high commissioner

මහාඛණ්ඩකය

macromere

මහාගොනීඩිය

Bot. macrogonidium

මහාගොනීය

macrogonidium

මහාගෝලීය

1. megalospheric
2. macrospheric

මහාඝ්‍රාණ

macrosmatic

මහාඝ්‍රාණතාව

macrosmatism

මහාචලගොනීඩිය

Bot. macrozoogonidium

මහාචලබීජාණුධානිය

Bot. megazoosporangium

මහාචලබීජාණුව

1. Bot. macrozoospore
2. Bot. megazoospore

මහාචාර්ය

n. professor

මහාචාර්ය ධූරය

n. professorship

මහාචාර්ය ධූරය සම්බන්ධ

a. professorial

මහාචාර්ය පදවිය

n. chair

මහාජන විරෝධය

n. ban

මහාජන සංහාරය

n. genocide

මහාජනයා

1. n. community
2. n. multitude
3. n. world

මහාජනයාගේ විශාල රැස්වීම

n. mass meeting

මහාජන්මාණු සෛලය

1. macrogametocyte
2. megagametocyte

මහාජන්මාණුව

1. Bot. macrogamete
2. megagamete

මහාජල ප්‍රවාහය පිළිබඳ වූ

a. diluvial