සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3348
මිණුම
Med. measure
මිණුම් තලය
Acc. criterion
මිණුම් තුනක් ඇති
මිණුම් පටිය
1. Ele. tape
2. n. tape measure
3. tape-measure
මිණුම් ලකුණ
Acc. benchmark
මිත
a. measured
මිත ලවණ
adj. oligohaline
මිත ලවණතාව
n. oligohaline
මිත-අවයවිකතාව
මිතකීල
Bot. mesostylous
මිතචාරී
Soc. temperate
මිතදන්ත
මිතදෘශ්යශාකය
Bot. mesophanerophyte
මිතපක්ෂ
Bot. pinnatifid
මිතපත්රී
Bot. mesophyllous
මිතපරිස්රාවණය
මිතප්රයුක්තතාව
1. Che. allelotropism
2. Che. desmotropism
3. allelotropism(desmotropism)
මිතප්රයුක්තය
Che. desmotrope
මිතප්රයෝගය
Che. allelotrope
මිතපාණි
මිතපාණී
Bot. palmatifid
මිතභාෂි
a. laconic