සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3352

මිථ්‍යදෘෂ්ටිය

Soc. heathenism

මිථ්‍යා

1. a. legendary
2. a. mythical
3. n. mythology
4. prefix. pseudo
5. Law. false

මිථ්‍යා ඇදහීම

n. superstition

මිථ්‍යා කතාව

Psy. myth

මිථ්‍යා කථාව

n. legend

මිථ්‍යා චෝදනාව

n. cavil

මිථ්‍යා තර්කය

n. fallacy

මිථ්‍යා දෘෂ්ටිකයා

Soc. heathen

මිථ්‍යා දෘෂ්ටිකයා ක්‍රිස්තු ධර්ම

Law. infidel

මිථ්‍යා පක්ෂියෙක්

n. phenix

මිථ්‍යා ප්‍රබන්ධ කියනවා

vi. romance

මිථ්‍යා ප්‍රබන්ධය

1. n. fable
2. n. fabrication
3. n. invention
4. n. myth
5. n. tissue

මිථ්‍යා විශ්වාසය

1. n. delusion
2. n. lie
3. n. misbelief
4. Soc. superstition

මිථ්‍යාග්‍රාහය

Soc. heresy

මිථ්‍යාග්‍රාහියා

Law. pagan

මිථ්‍යාග්‍රාහී

Soc. heretical

මිථ්‍යාචාරය

n. infidelity

මිථ්‍යාදෘෂ්ටි දේවතාවන් ඇදහීම

n. paganism

මිථ්‍යාදෘෂ්ටි වැළඳගත් තැනැත්තා

n. pervert

මිථ්‍යාදෘෂ්ටික

a. profane

මිථ්‍යාදෘෂ්ටිකයා

1. n. heathen
2. n. infidel
3. n. misbeliever
4. n. pagan
5. n. unbeliever

මිථ්‍යාදෘෂ්ටිය

1. Log. heathenism
2. n. heresy
3. Aes. paganism
4. n. unbelief

මිථ්‍යාදෘෂ්ටියට හරවාගන්නවා

vt. pervert

මිථ්‍යාදෘෂ්ටිවාදය

Log. heathenism