සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3373
මිසදිටුවා
Soc. heathen
මිසම
Soc. mission
මිසයිලය
n. missile
මිසර කපු
Art. egyptian cotton
මිසර දේශයෙහි තෝල්කයා
n. dragoman
මිසර දේශයෙහි විසකුරු කුඩා සර්පයෙක්
n. asp
මිසර දේශයේ ගොවියා
n. fellah
මිසර දේශයේ ගොවියෝ
මිසර දේශයේ පාලකයා
n. khedive
මිසරදේශය
n. egypt
මිසරදේශ්රීය
a. egyptian
මිසරදේශීය
මිසරයේ මුගටි වර්ගයක්
n. ichneumon
මිස්ටරය
මිස්ටරි නාටකය
Aes. mystery
මිස්ට්රල් සුළඟ
Geo. mistral
මිසිසිපියානු
මිසෙටොසොවා
Bot. mycetozoa
මිසෙල්ලාව
මිසොට්රෝනය
Phy. mesotron
මිසොස්ටෝමාව
මිසොසොයික
Bot. mesozoic
මිසෝසික යුගය
Geo. mesozoic era
මිසෝසොයික යුගය
Geo. mesozoic era