සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3388
මුදල් අවලංගු කිරීම
Law. demonetisation
මුදල් ආදිය උපයනවා
vt. earn
මුදල් ආදිය පැහැරගැනීම
n. extortion
මුදල් ආධාරය
n. subvention
මුදල් ආපසු දෙනවා
vt. refund
මුදල් ඇණවුම
1. m.o.
2. Eco. money order
මුදල් ඉතිරි කරනවා
vt. save
මුදල් ඉපයීම සඳහා වීදිවල හෝ පොදු වාහනවල ගී ගයනවා හෝ රඟපානවා
මුදල් ඒකකය
Eco. monetary unit
මුදල් ඕඩරය
n. money order
මුදල් කරනවා
v. cash
මුදල් ක්රමය
Eco. monetary system
මුදල් ගනුදෙනු වීම
n. circulation
මුදල් ගනුදෙනුව
n. money market
මුදල් ගනුදෙනුවීම
n. circulation
මුදල් ගැලීම්
Acc. cash flow
මුදල් ගිණුම
Acc. cash account
මුදල් ගෙවනවා
1. vt. disburse
2. vt. plank down
මුදල් ගෙවුම් තුණ්ඩුව
මුදල් තත්ත්ව ප්රකාශය
Law. financial statement
මුදල් තත්ත්වය
n. finances
මුදල් තත්වය
n. exchequer
මුදල් තැන්පත් කරනවා
vti. bank
මුදල් තැන්පත් කරන්නා
n. depositor