සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 343

අයාල කාමය

1. Psy. wanderlust
2. wander-lust

අයාලකම

Soc. vagrancy

අයාලය

Soc. vagrant

අයාලයා

1. Law. tramp
2. tramper
3. Sta. vagrant

අයාලෙ

a. stray

අයාවත

unclaimed

අයාසය

n. stress

අයැද සිටි

besought

අයැද සිටිනවා

1. vt. implore
2. vti. solicit

අයැදින්නන්

solicitors

අයැදියා

v. besought

අයැදුම

1. n. appeal
2. n. craving
3. Law. prayer

අයැදූ

begged

අයි-එච්-පී

1. ihp
2. iho

අයි-බී-ජී

ibg

අයිකනොස්කෝපය

Phy. iconoscope

අයිකිනයිට්

Che. aikinite

අයිගන් අගය

Mat. eigenvalue

අයිගන් අවස්ථාව

Mat. eigenstate

අයිගන් දෛශිකය

Mat. eigenvector

අයිගන් ශ්‍රිතය

eigenfunction

අයිගන් ශ්‍රීතය

eigenfunction

අයිගන් සංඛ්‍යාතය

eigenfrequency

අයිඩීන්

iodine