සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3579

රතු

1. adj. bloody
2. a. red
3. Geo. rudaceous

රතු අරුණු වර්ණකය

annatto

රතු ඉතාලියානු වයින්

n. chianti

රතු ඉන්දියන්කාරයන්ගේ කූඩාරම

n. wigwam

රතු ඉන්දියානු ස්ත්‍රී

n. squaw

රතු ඉන්දියානුවා

n. red indian

රතු ඊයම්

st. red lead

රතු උණ රක්ත ජවරය

n. scarlet fever

රතු කරනවා

1. v. crimson
2. vti. redden

රතු ගම්මිරිස්

n. paprika

රතු පටි නීතිය

Soc. red tape

රතු පාට

a. sorrel

රතු පිත්තල

Civ. red brass

රතු මල් ඇති පඳුරක්

n. barberry

රතු මල් ඇති බෝන්චි ජාතියක්

n. scarlet runner

රතු මල්ගෝවා ගෙඩිය

n. brocoli

රතු මස

n. quick

රතු මස්

n. proud flesh

රතු මැටි

Geo. red clay

රතු මැණික් ජාතියක්

n. cornelian

රතු මැණික් වර්ගයක්

1. n. cornelian
2. n. garnet

රතු මිරිස්

n. capsicum

රතු මුද්‍රිකපාන වර්ගයක්

n. claret

රතු රුධිරාණුව

erythrocyte