සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 364

අර්ධ-ස්ථිර

semi-permanent

අර්ධ-ස්වයංක්‍රීය

semi-automatic

අර්ධ-හෘදාකාර

semi-cordate

අර්ධකම්පය

half-fillet

අර්ධකවාකාර

a. semicircular

අර්ධග්‍රහණය

n. partial eclipse

අර්ධගෝල ශ්‍රීර්ෂිකාව

n. cupola

අර්ධගෝල ශීර්ෂිකාව

cupola

අර්ධගෝලය

n. hemisphere

අර්ධගෝලාකාර

a. hemispherical

අර්ධගෝලීය

Mat. hemispherical

අර්ධඝටනය

hemimixis

අර්ධඝාතය

Psy. hemiplegia

අර්ධචක්‍රිය

Bot. hemicyclic

අර්ධචක්‍රීය

1. hemicyclic
2. Bot. semiorbicular

අර්ධචන්ද්‍රයා

n. crescent

අර්ධචන්ද්‍රාකාර

1. a. crescent
2. a. horned
3. semi-lunar

අර්ධචලයය

semi-ring

අර්ධජලක්ලෝමය

hemibranch

අර්ධජීර්ණ පාෂාණ

sandr

අර්ධතල

Che. hemihedral

අර්ධතලය

half-plane

අර්ධතානය

1. Psy. hemitone
2. semitone

අර්ධද්වීප

a. peninsular