සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3801
වඩා මෑතම භූ යුගය
a. cenozoic
වඩා මොළේ නැති
වඩා යහපත් කිරීම
n. amendment
වඩා යහපත් දේ තෝරාගන්නවා
vt. optimize
වඩා යහපත් බව
n. superiority
වඩා යහපත්බවට පමුණුවනවා
vti. improve
වඩා යහපත්බවට පැමිණෙනවා
vti. improve
වඩා වරදක් නැති
adv. so-so
වඩා වැඩිපුර විකුණනවා
vt. outsell
වඩා වැදගත්කම
n. precedence
වඩා වැදගත්ව පවතිනවා
vt. outweigh
වඩා වේගයෙන් දුවනවා
vt. outrun
වඩා ශක්තිමත් කරනවා
v. strengthen
වඩා ශක්තිමත් වෙනවා
vt. strengthen
වඩා සතුටුදායක
a. preferable
වඩා සැපවත්
වඩා සිනිඳු
වඩා හයියෙන් කථා කර කථාව නවත්වනවා
vt. talk down
වඩා හොඳ
1. adj. better
2. a. preferable
3. a. superior
වඩා හොඳ තත්වයකට පැමිණ ඇතැයි යන මනෝලෝකය
n. deja vu
වඩා හොඳ දෙය
n. better
වඩා හොඳ වෙනවා
v. better
වඩා හොඳින්
adv. better