සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3877
ව්යතිරික්ත
Law. excepted
ව්යතිරේක
Law. exceptional
ව්යතිරේකය
1. contradistinction
2. n. exception
ව්යතිරේකාලංකාරය
ව්යතිෂංගත්වය
Law. reciprocity
ව්යතිෂංගික
Law. reciprocal
ව්යථ නියුරෝසියාව
Psy. pathoneurosis
ව්යථ වේදය
Med. pathology
ව්යථ ශාස්ත්රය
Psy. pathography
ව්යථජනනය
Psy. pathogenesis
ව්යථවේදය
n. pathology
ව්යද්භවය
ව්යනුකලනය
ව්යනුපාතික
ව්යපකර්ෂය
1. resign
2. Psy. resignation
ව්යපගතය
ව්යපගමනය
1. Psy. deviation
2. sezession(secession)
ව්යපදේශය
1. n. quibble
2. n. sign
3. Psy. simulation
4. n. tergiversation
5. n. usage
ව්යපනය
n. recovery
ව්යපශමය
ව්යපහරණය
1. Eco. defalcation
2. Med. disposal
3. n. misappropriation
ව්යපහරණය කරනවා
Law. defalcate
ව්යප්තිය
n. distribution
ව්යප්තිවාදය
n. expansionism