සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3879

ව්‍යවධානය

Soc. mediation

ව්‍යවධායක

Log. mediator

ව්‍යවයවික

Che. metamers

ව්‍යවයවිකතාව

Che. metamerism

ව්‍යවයවිකභවනය

Bot. metamerization

ව්‍යවර්තකය

n. differentia

ව්‍යවර්තන

Soc. averse

ව්‍යවර්තනය

1. Soc. aversion
2. Aes. diversion
3. n. exclusion

ව්‍යවර්තය

Ele. torque

ව්‍යවස්ථා

1. n. articles
2. adj. constitutional

ව්‍යවස්ථා කෙටුම්පත

n. bill

ව්‍යවස්ථා පොත

n. code

ව්‍යවස්ථා විරෝධතාව

unconstitutionality

ව්‍යවස්ථා සංග්‍රහය

n. code

ව්‍යවස්ථා සපයනවා

vt. legislate

ව්‍යවස්ථා සම්පාදනය

Soc. legislation

ව්‍යවස්ථා සමූහය

n. constitution

ව්‍යවස්ථාගත

Sta. incorporated

ව්‍යවස්ථාදානය

Log. legislation

ව්‍යවස්ථාදායක

a. legislative

ව්‍යවස්ථාදායක ක්‍රියාව

Law. legislative act

ව්‍යවස්ථාදායක මංඩලය

Law. legislative council

ව්‍යවස්ථාදායක මණ්ඩලය

Acc. legislative council

ව්‍යවස්ථාදායක සභාව

Law. legislative assembly