සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3886

ව්‍යාජ ආවරණයක් යොදනවා

v. camouflage

ව්‍යාජ ඇරෝමැටික

pseudoaromatics

ව්‍යාජ ඇලීලතාව

pseudoallelism

ව්‍යාජ ඇලීලය

pseudoallele

ව්‍යාජ ඉංගිතය

dissimulation

ව්‍යාජ ඌනනය

1. pseudoreduction
2. pseudo-reduction

ව්‍යාජ එලය

1. Bot. pseudocarp
2. Bot. false fruit

ව්‍යාජ ඒකකොටිල

pseudomonocotyledonous

ව්‍යාජ ඒකබිජපත්‍රික

Bot. pseudomonocotyledonous

ව්‍යාජ ඒකබීජපත්‍රික

pseudomonocotyledonous

ව්‍යාජ ඒකබීජපත්‍රිකය

pseudomonocotyledon

ව්‍යාජ කයිටිනීය

pseudochitinous

ව්‍යාජ කලංක

pseudostigmatic

ව්‍යාජ කලලය

pseudoembryo

ව්‍යාජ කලාවාදී

Aes. arty

ව්‍යාජ ක්‍රියාව

1. n. claptrap
2. clap-trap

ව්‍යාජ කේතය

pseudo-code

ව්‍යාජ කෝනිය

pseudocone

ව්‍යාජ කෝෂ්ඨය

pseudocyst

ව්‍යාජ ගණවාසය

pseudocolony

ව්‍යාජ ගතිගුණ දක්වන්නා

n. poser

ව්‍යාජ ගර්භිණීභාවය

pseudopregnancy

ව්‍යාජ ගර්වයෙන් ක්‍රියාකරන්නා

n. snob

ව්‍යාජ ගැස්ට්රූලාව

pseudogastrula