සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3891

ව්‍යාජගර්වියා

Soc. snob

ව්‍යාජගෝලය

Mat. pseudosphere

ව්‍යාජත්වය

1. Law. falsehood
2. Soc. spuriousness

ව්‍යාජතාව

Law. falsity

ව්‍යාජද්විලිංගිකතාව

pseudo-hermaphroditism

ව්‍යාජද්විලිංගිකයා

pseudo-hermaphrodite

ව්‍යාජනය

Aes. pretend

ව්‍යාජනය කරනවා

Law. falsify

ව්‍යාජනාම සහිත

a. pseudonymous

ව්‍යාජනාමය

Law. pseudonym

ව්‍යාජපක්ෂ්මය

pseudocillium

ව්‍යාජපර්ශුක

Bot. pseudocostate

ව්‍යාජපරිඩිය

Bot. pseudoperidium

ව්‍යාජපරිපුෂ්පය

Bot. pseudoperianth

ව්‍යාජප්ලාස්මෝඩිය

Bot. pseudoplasmodium

ව්‍යාජප්‍රේමය පාන්නී

n. coquette

ව්‍යාජපාජකය

Bot. pseudoelator

ව්‍යාජපාදය

1. Psy. pseudopod
2. Psy. pseudopodium

ව්‍යාජපාදීය

Bot. pseudopodal

ව්‍යාජපුෂ්පය

Bot. pseudanthium

ව්‍යාජබාහිකය

Bot. pseudocortex

ව්‍යාජබීජපත්‍රය

Bot. pseudocotyledon

ව්‍යාජභාවය

Soc. spuriousness

ව්‍යාජමානියා

Soc. snob