සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3993

විකේතකරය

Ele. decoder

විකේතනය

1. Acc. decode
2. decoding

විකේතනය කරනවා

decode

විකේතුක

1. a. obconic
2. Bot. obconical

විකේන්ද්‍රණය

1. n. decentralization
2. Aes. decentralize

විකේන්ද්‍රණය කරනවා

Acc. decentralise

විකේන්ද්‍රතාව

eccentricity

විකේන්ද්‍රනය

decentering

විකේන්ද්‍රායණය

Acc. decentralisation

විකේන්ද්‍රායනය

1. Eco. decentralisation
2. Soc. decentralization

විකේන්ද්‍රික

1. a. eccentric
2. Bot. excentric

විකේන්ද්‍රික තැටිය

Civ. sheave

විකේන්ද්‍රිකතාව

1. Psy. eccentricity
2. eccentricism

විකේන්ද්‍රිකය

1. Civ. eccentric
2. Civ. excentric

විකේන්ද්‍රිකයා

Soc. eccentric

විකේන්ද්‍රිත

1. Geo. decentralized
2. eccentric

විකේන්ධsක

eccentric

විකෝණමානය

theodolite

විඛණ්ඩ

ameristic

විඛණ්ඩනය

1. Soc. fission
2. Oth. fragmenting
3. n. refutation

විඛණ්ඩනය කරනවා

vt. disprove

විඛණ්ඩනශිල

Bot. fissiparous

විඛණ්ඩනශීල

fissiparous

විඛණ්ඩනීය

fissile