සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4021

විද්‍යුත්-වාණීජ්‍යය

e-commerce

විද්‍යුත්-විචයනය

electrowinning

විද්‍යුත්-විච්ඡේද්‍යය

electrolyte

විද්‍යුත්-විච්ඡේදු

electrolytic

විද්‍යුත්-විච්ඡේදුනය

electrolysis

විද්‍යුත්-සන්නමනය

electronasty

විද්‍යුත්-සාර්වසරණය

electrotaxis

විද්‍යුත්-සෘණ

1. electronegative
2. electro-negative

විද්‍යුත්-සෘණතාව

electronegativity

විද්‍යුත්කුංචනය

Ele. electrostriction

විද්‍යුත්කේශාකර්ෂණය

Ele. electrocapillarity

විද්‍යුත්ගතික

Ele. electrodynamic

විද්‍යුත්ගතිකමානය

Ele. electrodynamometer

විද්‍යුත්ගතිකය

Mat. electrodynamics

විද්‍යුත්ගමනය

Che. electromotion

විද්‍යුත්ගාමක

Che. electromotive

විද්‍යුත්ගාමක බලය

n. electromotive force

විද්‍යුත්ගාමක බලැති

a. electromotive

විද්‍යුත්ගාමක ශ්‍රේණිය

Che.Phy. electromotive series

විද්‍යුත්චුම්බක

Mat. electromagnetic

විද්‍යුත්චුම්බකය

n. electromagnetic

විද්‍යුත්ඩයිනමෝමීටරය

Ele. electrodynamometer

විද්‍යුත්තානය

Psy. electrotonus

විද්‍යුත්ධන

electro-positive