සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4103

විශ්වාසයක හෝ විෂයයක ගුප්ත බව බැහැර කරනවා

vt. demystify

විශ්වාසයට හේතුව

n. credential

විශ්වාසයෙන්

1. adv. confidently
2. adv. confidingly

විශ්වාසයේන බාරදෙනවා

vti. confide

විශ්වාසවත්

Law. credulous

විශ්වාසවත් බව

Law. credulity

විශ්වාසවන්ත නායකයෙක්

1. n. father figure
2. n. father-figure

විශ්වාසවන්තකම

n. loyalty

විශ්වාසවන්තයා

n. confidant

විශ්වාසවන්තිය

n. confidante

විශ්වාස්‍යතාව

Soc. reliability

විශ්වාසිකයා

n. confidant

විශ්වාසියා

1. Soc. believer
2. Law. trustee

විශ්වාසී

1. adj. confidant
2. a. confident
3. a. faithful

විශ්වාසෝපායය

Law. confidence trick

විශ්වීය

cosmical

විශ්‍රත

1. legendary
2. proverbial

විශ්‍රබ්ධ

confidence

විශ්‍රබ්ධතාව

Law. fidelity

විශ්‍රම්භ

Mat. confidence

විශ්‍රම්භ කරනවා

Soc. confide

විශ්‍රම්භ රැවටිල්ල

Soc. confidence trick

විශ්‍රම්භන

Soc. confiding

විශ්‍රම්භය

1. aplomb
2. Soc. confidence