සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4106

විශාල කිරීම

1. amplification
2. n. enlargement
3. n. extension
4. n. magnification

විශාල කීර්තියක් ඇති

a. far-famed

විශාල කොක්ක

n. grapple

විශාල කොක්කු විශේෂයක්

n. adjutant

විශාල කොට දක්වනවා

vt. magnify

විශාල කොට දැක්වීම

1. n. amplification
2. n. magnification

විශාල ගණනක් වනසනවා

vt. decimate

විශාල ගල

n. megalith

විශාල ගල් විසි කිරීම සඳහා අතීතයේ යුද්ධවලදී භාවි

n. ballista

විශාල ගස් වෙසෙසක්

n. sycamore

විශාල ගෙම්බා

bull-frog

විශාල ගෙඹි වර්ගයක්

n. bullfrog

විශාල ගොඩනැඟිල්ල

n. pile

විශාල ගොවිපළ

n. ranch

විශාල තානායම

1. n. caravansary
2. n. caravanserai

විශාල තැනැත්තා

n. hulk

විශාල තෙල්මන්දක් ඇති තල්මසා

n. cachalot

විශාල දේ

n. hulk

විශාල පක්ෂි වර්ගයක්

n. roc

විශාල පතන

n. llano

විශාල පත්‍ර ඇති ගස් වර්ගයක්

n. aspidistra

විශාල පත්‍ර ඇති සදාහරිත ගසක්

1. holm-oak
2. n. holm oak

විශාල පදක්කම

n. medallion

විශාල පන්දම

n. cresset