සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4276

ශූන්‍යවාදය

n. nihilism

ශූන්‍යවාදියා

n. nihilist

ශූන්‍යස්ථානය

n. vacuity

ශූන්‍යාන්ත්‍රකය

jejunum

ශූභ

auspicious

ශූභවාදය

optimism

ශූභාරංචිය පතුරුවන

1. a. evangelic
2. a. evangelical

ශූභාරංචිය පතුරුවනවා

vi. evangelize

ශූභාරංවය පතුරුවන

1. evangelic
2. evangelical

ශූභාරංවය පතුරුවනවා

evangelize

ශූර

1. a. able
2. adj. astute
3. a. bold
4. a. courage
5. st. expert
6. a. fearless
7. a. fertile
8. a. gallant
9. st. hero
10. a. politic
11. a. powerful

ශූරතාව

n. championship

ශූරතාව දරන්නා

n. title-holder

ශූරභාවය

1. n. aptitude
2. n. courage
3. n. prowess

ශූරවීර

1. a. manly
2. a. redoubtable

ශූරවීරතාව

Aes. valour

ශූරවීරභාවය

n. manliness

ශූල

1. st. goad
2. st. spike

ශූලය

acumen

ශූලිකා උත්කීරණ (චිත්‍ර ක්‍රමය)

drypoint

ශූලිකා සහිත

1. Bot. spicular
2. Bot. spiculate

ශූලිකා සෛලය

actinoblast

ශූලිකාබ්ලාස්ටය

actinoblast

ශූලිකාව

spicule