සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4284

ෂඩ් අංක

hexamerous

ෂඩ් චක්‍රීය

hexacyclic

ෂඩ් දෛශිකය

six-vector

ෂඩ් භාගාන්තර

a. sextile

ෂඩ් වාර්ෂික

a. sexennial

ෂඩ්කිරණ

six-rayed

ෂඩ්කෝණ

a. hexangular

ෂඩ්කෝණික

Bot. sexangular

ෂඩ්කෝෂ්ඨීක

Bot. sexlocular

ෂඩ්ගුණ

adj. hexaploid

ෂඩ්ගුණකය

n. hexaploid

ෂඩ්චක්‍රිය

Bot. hexacyclic

ෂඩ්චක්‍රීය

Che. hexacyclic

ෂඩ්පදිකයා

n. insect

ෂඩ්බීජපත්‍රී

Bot. hexacotylous

ෂඩ්භාග යන්ත්‍රය

n. sextant

ෂඩ්භුජය

n. hexagon

ෂඩ්විංශති

st. twenty-six

ෂඩ්විධ

a. sixfold

ෂඩ්සංයුජ

Che. hexavalent

ෂඩාකාර

a. sixfold

ෂඩාස්‍ර ඝනය

hexahedron

ෂණ්

st. six

ෂණ්ඩයා

n. eunuch