සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4388
සපක්ෂ ඵලය
සපක්ෂය
Bot. samara
සපත්තු
සපත්තු අඩිය
n. welt
සපත්තු අලුත්වැඩියා කරනවා
v. cobble
සපත්තු නැති
a. unshod
සපත්තු පාලම
සපත්තු පැළඳි
සපත්තු බඳින පටිය
1. n. shoelace
2. n. shoestring
සපත්තු මදින්නා
n. shoe black
සපත්තු මල
1. n. hibiscus
2. n. shoeflower
සපත්තු මසනවා
v. cobble
සපත්තු මහන්නා
සපත්තු මැදීමට යොදන කළු ද්රව්ය
n. blacking
සපත්තු ලොකු කිරීමට යොදන උපකරණයක්
සපත්තු සාදන
සපත්තු සාදන අච්චුව
n. last
සපත්තුව
සපත්තුව පහසුවෙන් දමාගැනීමට යොදන උපකරණයක්
n. shoehorn
සපත්තුවක මහපටැඟිල්ල පෙනෙන සේ කපන සිදුර
සපත්තුවට අඩි දමනවා
v. sole
සපත්තුවට යොදන පටිය
n. latchet
සපත්තුවේ ඇතුල් අඩිය
n. insole