සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4403

සමක්ෂක කේබලය

Phy. coaxial cable

සමක්ෂණිකතාව

n. simultaneity

සමක්ෂේත්‍ර ප්‍රක්ෂේපණය

Geo. equal-area projection

සමක්ෂේත්‍රය

n. plane

සමක්ෂේපණය

Mat. bijection

සමක්‍රාන්ති රේඛාව

1. Civ. isogonal
2. Civ. isogonic line
3. isogous

සමක්‍රාන්තිය

Sur. isogonal

සමකාමුක

homo-erotic

සමකාරකය

1. Bot. analogue
2. Mat. equaliser

සමකාර්ය

Bot. analogous

සමකාර්ය බව දක්වනවා

vt. analogize

සමකාර්යතාව

1. n. analogue
2. n. analogy

සමකාල

1. Ele. isochrone
2. a. simultaneous

සමකාල කරනවා

synchronize

සමකාල කිරීම

Eco. synchronization

සමකාලකය

Che. isochrone

සමකාලගුණ ප්‍රදේශ

Geo. homoclimes

සමකාලතාව

Soc. synchronism

සමකාලනය

Soc. synchronization

සමකාලය

n. contemporaneity

සමකාලයට අයත්

a. contemporaneous

සමකාලයට අයත් බව

n. contemporaneity

සමකාලයෙහි පවතිනවා

vi. coexist

සමකාලයෙහි වත් වෙනවා

vi. coexist