සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4437

සම්පූර්ණයෙන් පරාජය වූ

a. outclassed

සම්පූර්ණයෙන් ප්‍රබන්ධිත නොවන සාහිත්‍ය නිර්මාණය

non-fiction

සම්පූර්ණයෙන් පාලනයට යටත් කර ගැනීම

n. stranglehold

සම්පූර්ණයෙන් පිපුණු

a. full-blown

සම්පූර්ණයෙන් පිරුණු

1. a. chock-full
2. chockfull
3. jam-packed

සම්පූර්ණයෙන් පීදුණු

a. full-blown

සම්පූර්ණයෙන් පොඟවනවා

vt. saturate

සම්පූර්ණයෙන් ම

adv. absolutely

සම්පූර්ණයෙන් යට කරනවා

vt. swamp

සම්පූර්ණයෙන් යටකර දමනවා

vt. overwhelm

සම්පූර්ණයෙන් යෙදෙනවා

vti. devote

සම්පූර්ණයෙන් යොදනවා

vti. devote

සම්පූර්ණයෙන් වසනවා

vt. enshroud

සම්පූර්ණයෙන් වසා සිටිනවා

vt. fill

සම්පූර්ණයෙන් වාගේ

adv. almost

සම්පූර්ණයෙන් වැඩුණු

a. mature

සම්පූර්ණයෙන් වැසී නැති

a. pervious

සම්පූර්ණයෙන් වෑරීගිය

a. prostrate

සම්පූර්ණයෙන් විනාශ කරනවා

1. vi. annihilate
2. vt. root out

සම්පූර්ණයෙන් විනාශ කිරීම

n. smash

සම්පූර්ණයෙන් විනාශ වීම

n. smash

සම්පූර්ණයෙන් විනාශ වූ

a. gutted

සම්පූර්ණයෙන් වෙනස් කරනවා

vt. revolutionize

සම්පූර්ණයෙන් වේළනවා

vti. parch