සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4443

සම්භාව්‍ය කෘතිය

Aes. classic

සම්භාව්‍ය ග්‍රන්ථය

n. classic

සම්භාව්‍ය ප්‍රතිරූපක

pseudo-classical

සම්භාව්‍ය ප්‍රතිරූපී

pseudo-classical

සම්භාව්‍ය යුගයට අයත් ලේඛකයෙක්

n. augustan

සම්භාව්‍ය රීතිය

n. classicism

සම්භාව්‍ය ලේඛකයා

1. n. classic
2. n. classicist

සම්භාව්‍ය වාදය

Aes. classicism

සම්භාව්‍ය වූ

a. augustan

සම්භාව්‍ය ශෛලිය අනුකරණය කරනවා

v. classicise

සම්භාව්‍ය සංගීතය

Soc. classical music

සම්භාව්‍ය සාහිත්‍යය

belles-lettres

සම්භාව්‍යත්වය

classicality

සම්භාව්‍යතා වාදය

classicism

සම්භාව්‍යතාව

1. Aes. classicism
2. plausibility
3. Eco. probability

සම්භාව්‍යතාවය

Acc. probability

සම්භාව්‍යරූපී

Aes. classical

සම්භාව්‍යවාදය

Log. classicism

සම්භාවිකය

Sta. probit

සම්භාවිත

1. Che. classical
2. adj. conditioned
3. a. honoured

සම්භාවිත ප්‍රතිමිංජනය

Med. conditioned reflex

සම්භාවිතා අනුකලය

probability-integral

සම්භාවිතා ක්‍රියාවලිය

Log. stochastic process

සම්භාවිතාව

n. probability