සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4445

සම්මත ආමානය

Civ. standard gauge

සම්මත ඉටිපන්දම

Phy. standard candle

සම්මත උෂ්ණත්වය

Che. standard temperature

සම්මත කම්බි ආමානය

s.w.g.

සම්මත කරගන්නවා

vti. resolve

සම්මත කරනවා

Aes. adopt

සම්මත කළ

1. Sta. incorporated
2. passed

සම්මත කාලය

Sur. standard time

සම්මත කිරීම

1. st. adoption
2. st. incorporation

සම්මත කෘත

Sta. standardized

සම්මත කෝෂය

Ele. standard cell

සම්මත චාරිත්‍රය

n. convenance

සම්මත තත්වය

Soc. standard

සම්මත දින රේඛාව

Geo. international date line

සම්මත පීඩනය

Che. standard pressure

සම්මත මිම්ම

gauger

සම්මත මුදල

Eco. honorarium

සම්මත වායු ගෝලය

Phy. standard atmosphere

සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වූ

a. paranormal

සම්මත වෙනවා

vti. agree

සම්මත වේලාව

n. standard time

සම්මත සදාචාර නීතිවල අනිවාර්ය බවට විරුද්ධ

a. antinomian

සම්මත සදාචාර නීතිවල අනිවාර්ය බවට විරුද්ධවන්නා

n. antinomian

සම්මතකරණය

Mat. standardisation