සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4479

සයනයිඩ් ක්‍රමය

Che. cyanide process

සයනයිඩ් දැඩියම

Civ. cyaniding

සයනාගාරය

1. bed-chamber
2. bed-room

සයනික් අම්ලය

Che. cyanic acid

සයනියුරික් අම්ලය

Che. cyanuric acid

සයනේට්

Che. cyanate

සයනොජනනය

cyanogenesis

සයනොධර

Bot. cyanophorica

සයනොපයිසින්

Bot. cyanophycin

සයනොපීසියාකාර

Bot. cyanophyceous

සයනොබැක්ටීරියා

cyanobacteria

සයනොෆයිසින්

cyanophycin

සයනොෆිල්

cyanophyll

සයනෝජනනය

Bot. cyanogenesis

සයමලයිඩ්

cyamelide

සයානූව

n. ninety-six

සයි

1. ahem
2. ahoy
3. halloo

සයිfපනය

Che. siphon

සයිකලය

n. cycle

සයිකලය පදින්නා

n. cyclist

සයික්ලමීන්

Bot. cyclamine

සයික්ලමේට්

cyclamate

සයික්ලොට්‍රෝනය

Phy. cyclotron

සයික්ලොඩෙක්ස්ට්‍රින්

cyclodextrin