සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4526

සහයෝග විරහිත

incollaborative

සහයෝගතා වර්ජනය

non-cooperation

සහයෝගතාවෙන් ක්‍රියා නොකිරීම

non-cooperation

සහයෝගය

1. co-operation
2. co-operative
3. Mng. collaboration
4. Psy. cooperation
5. cooperative

සහයෝගය දැක්වීමට නොහැකි වීම හෝ ප්‍රතික්ෂේප කිරීම

noncooperation

සහයෝගයක් නොදක්වන

a. bolshie

සහයෝගයෙන් කළ

adj. concerted

සහයෝගයෙන් ක්‍රියා කරනවා

v. collaborate

සහයෝගයෙන් වැඩ කරනවා

v. cooperate

සහයෝගිත්වය

n. collaboration

සහයෝගිතා වර්ජනය

non-cooperation

සහයෝගිතාව

co-operation

සහයෝගිව ක්‍රියා කරනවා

co-operate

සහයෝගී

1. a. ancillary
2. co-operative
3. a. companion

සහයෝගී නිර්ණයකරණය

codetermination

සහයෝගී වෙනවා

vt. lend oneself

සහයෝගීතාව

1. co-operative
2. collaborative
3. cooperative
4. Soc. solidarity

සහයෝගීව ක්‍රියා කරනවා

vi. collaborate

සහයෝගීව ක්‍රියා කරන්නා

1. co-operator
2. cooperator

සහරූටිනය

coroutine

සහරෝපණය

co-culture

සහල

1. st. friend
2. st. rice

සහලක්ෂණය

n. syndrome

සහලඝු

1. Sta. colog
2. co-log