සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4566
ස්පාඤ්ඤය භාෂාව
n. spanish
ස්පාඤ්ඤයට අයත්
a. spanish
ස්පාඤ්ඤයට භාෂාව
ස්පාඤ්ඤයේ කාසියක්
n. peseta
ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ වැසියා
n. catalan
ස්පාඤ්ඤයේ ප්රභූනාම
ස්පාඤ්ඤයේ බත්වලින් සාදන ආහාර විශේෂයක්
n. paella
ස්පාඤ්ඤයේ මන්ත්රී මණ්ඩලය
n. junta
ස්පාඤ්ඤයේ රජකුමරා
n. infante
ස්පාඤ්ඤයේ රජකුමරිය
n. infanta
ස්පාඤ්ඤයේ රත්රන් කාසියක්
n. doubloon
ස්පාඤ්ඤයේ වංශවතා
n. hidalgo
ස්පාඤ්ඤයේ වයින් වර්ගයක්
n. sack
ස්පාඤ්ඤයේ විශාල ගෙවත්තක් ඇති නිවහන
n. hacienda
ස්පාඤ්ඤයේ විශාල රුවල් නැව
n. galleon
ස්පාඤ්ඤයේ හෝ පෘතුගාලයේ
a. iberian
ස්පාර්
Phy. spar
ස්පාශ්ය
Soc. tangible
ස්පැසේලීය
Bot. sphacelia
ස්පින්තරිස්කෝපය
Che. spinthariscope
ස්පිනෝසියානුවාදය
Log. spinozism
ස්පිරිල්ලම (බැක්ටීරියා විශේෂයක්)
ස්පිරිල්ලමය
Med. spirilla
ස්පිරිලුම
Bot. spirillum