සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4579

ස්වමතාසක්තයා

n. bigot

ස්වයං

1. adj. auto
2. own
3. prefix. self
4. Bot. spontaneous

ස්වයං අනුකූලිත

acclimatized

ස්වයං අනුරේඛනය

autotrace

ස්වයං අනුවර්තන

self-adapting

ස්වයං ආවර්තනය

Bot. autotropism

ස්වයං ආවෘත

self-shielded

ස්වයං ඉංගිතය

auto-suggestion

ස්වයං ඉඟිය

auto-suggestion

ස්වයං උත්ප්‍රේරක

autocatalytic

ස්වයං උත්ප්‍රේරකය

autocatalyst

ස්වයං උත්ප්‍රේරණය

autocatalysis

ස්වයං උද්දීපනය

self-excitation

ස්වයං ඔක්සිකරණය

auto-oxidation

ස්වයං ඔක්සිකාර්ය

autooxidizable

ස්වයං කළමනාකරණය

self-management

ස්වයං කාමෝද්දීපණය

auto-eroticism

ස්වයං කේන්ද්‍රනය

self-centring

ස්වයං ගවේෂණය

heuristics

ස්වයං තෘප්තිය

Soc. self-gratification

ස්වයං දහනය

Civ. spontaneous combustion

ස්වයං දැනුවත්බව

self-awareness

ස්වයං දිශානතිය

auto-orientation

ස්වයං නියමු / නියාමක

autopilot