සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4581

ස්වයං පෝෂිත

Phy. self-sustaining

ස්වයං භක්ෂතාව

autophagy

ස්වයං භරණ

self-weight

ස්වයං මන්ත්‍රණය

1. n. autosuggestion
2. auto-suggestion

ස්වයං මූල්‍යනය

self-financing

ස්වයං මෛථුනය

Psy. masturbation

ස්වයං මොනිටරය

automonitor

ස්වයං මෝහන විද්‍යාව

autohypnotism

ස්වයං මෝහනය

autohypnosis

ස්වයං යාමනය

self-regulation

ස්වයං යෝග්‍ය

Phy. self-consistent

ස්වයං රැකියාවක නියුතු

a. self-employed

ස්වයං ලිඛිත චර්තාපදානය

Oth. autobiography

ස්වයං ලිඛිතය

1. autograph
2. holograph

ස්වයං වාරණ

self-shielded

ස්වයං වාරණය

self-censorship

ස්වයං විකිරණ රේඛණය

Phy. autoradiography

ස්වයං විකිරණ ලේඛ ශිල්පය

autoradiography

ස්වයං විග්‍රහය

n. self-analysis

ස්වයං විච්ඡේද සම්බන්ධනය

self-splicing

ස්වයං වින්දනය

auto-eroticism

ස්වයං විනාශය විය හැකි

a. kamikaze

ස්වයං විපර්යාසය

autovariation

ස්වයං විරොධී

Law. self-contradictory