සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4584

ස්වයංක්‍රිය විද්‍යාව

Civ. automatics

ස්වයංක්‍රියකරණය

Mng. automation

ස්වයංක්‍රියතා න්‍යාය

automatism

ස්වයංක්‍රියතාව

Psy. automatism

ස්වයංක්‍රියනය

Soc. automation

ස්වයංක්‍රියවාදය

Soc. automatism

ස්වයංක්‍රීය

a. automatic

ස්වයංක්‍රීය කම්පකය

n. trembler

ස්වයංක්‍රීය කරනවා

vt. automate

ස්වයංක්‍රීය තත්ව පාලකය

alc

ස්වයංක්‍රීය දත්ත සැකසුම

Acc. automatic data processing

ස්වයංක්‍රීයට වැසී යන

a. self-sealing

ස්වයංක්‍රීයත්‍වය / වාදය

automatism

ස්වයංක්‍රීයව මෙභෙයවනවා

vt. automate

ස්වයංකාරකය

automata

ස්වයංකාරී

1. adj. automatic
2. Phy. self-acting

ස්වයංකාරීත්වය

Eco. automation

ස්වයංකේතය

Acc. autocode

ස්වයංගවේෂණ

heuristic

ස්වයංචරිතාපදානය

autobiograhy

ස්වයංචලනය

Bot. autochory

ස්වයංඡේදනය

n. autotomy

ස්වයංජනක

1. Bot. autogamic
2. Bot. autogamous

ස්වයංජනනය

1. Bot. autogamy
2. Che. autogenesis