සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4805
සේවා නියුක්තිය
n. employment
සේවා පාර
Civ. service road
සේවා මණ්ඩපය
සේවා මණ්ඩලය
Psy. personnel
සේවා මෝටරය
Phy. servomotor
සේවා යන්ත්රණය
සේවා යෝජක
Mng. employer
සේවා යෝජකයා
Eco. employer
සේවා වියුක්ත
සේවා වියුක්ති අනුපාතිකය
Eco. unemployment rate
සේවා වියුක්ති වන්දිය
සේවා වියුක්ති සහනාධාරය
සේවා වියුක්තිය
n. unemployment
සේවා වියුක්තීය
සේවා සමිතිය
n. trade union
සේවා ස්ථානය
Soc. station
සේවා සැපයිය හැකි පරිගණක ජාලයක්
සේවාකම් කරනවා
vi. soldier
සේවාග්රාහක
Acc. client
සේවාදායක
adj. cliental
සේවාදායක පිරිස
n. clientele
සේවාදායකත්වය
n. clientship
සේවාදායකය
සේවාදායකයා
n. client