සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4847

හමුදා අධිකරණ නීති උපදේශක

1. Acc. judge advocate
2. Law. judge advocate general
3. judge-advocate

හමුදා ආඥාපති

1. n. commander in chief
2. commander-in-chief

හමුදා ඇඳුම

n. buff

හමුදා කැරැල්ල

Soc. mutiny

හමුදා කැරැලි

Law. mutinous

හමුදා ත්‍රිත්වයෙන් සෑදුණු බල මුළුවක පොදු අණදෙන්නා

n. generalissimo

හමුදා නායකයා

n. warlord

හමුදා නිලධාරීන්ගේ උරහිස් පැලැඳුම

1. n. epaulet
2. n. epaulette

හමුදා නීතිය

Law. military law

හමුදා පොලීසි ප්‍රධානියා

1. provost-marshal
2. Law. provost marshal

හමුදා බලය

Law. military force

හමුදා ශ්‍රේණිය

1. Soc. rank and file
2. rank-and-file

හමුදා සිරකරු භාර නිලධරයා

Law. proximate

හමුදා සේවය

Law. military service

හමුදා සේවයට පොළඹවනවා

v. crimp

හමුදා සේවයෙන් මිදවීම

n. demobilization

හමුදා සේවයෙන් මුදවනවා

vt. demobilize

හමුදා සේවයේ යෙදෙන්නා

n. serviceman

හමුදාංකය

n. brigade

හමුදාංශය

Law. division

හමුදාද්‍රෝහය

Law. treachery

හමුදාපති

n. chief of staff

හමුදාපාලිතය

Law. stratocracy

හමුදාමය

Soc. military