සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4858

හරස් කියත

Civ. crosscut saw

හරස් කෙන්ද

1. Phy. cross hair
2. cross-hair

හරස් ගුණිතය

cross-multiplication

හරස් චලිතය

Civ. surfacing

හරස් තීන්දු ප්‍රකාශය

cross-decree

හරස් දණ්ඩ

1. cross-bar
2. Ele. crossbar
3. n. shuttle

හරස් දිගංශය

cross-bearing

හරස් දිය දහර

cross-current

හරස් දෙපැති පියවීම

crossover

හරස් දෝනාව

bord

හරස් නඩුකරය

cross-action

හරස් නම්‍යතාව

cross-elasticity

හරස් නූල

weft

හරස් නූල්

Art. picks

හරස් පද ප්‍රහේළිකාව

cross-word

හරස් පදය

cross-word

හරස් පරීක්ෂණය

n. cross-check

හරස් ප්‍රශ්න අසනවා

1. cross-examine
2. v. cross examine

හරස් ප්‍රශ්න ඇසීම

Soc.n. cross-examination

හරස් ප්‍රශ්නය

1. n. cross-question
2. n. cross question

හරස් පාර

1. cross-road
2. n. crossroad
3. cross-roads

හරස් පේශි

obliques

හරස් පොල්ල

n. rail

හරස් පොලු

Wea. dams