සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4907

හිමාංකපාතනය

Bot. cryoscopy

හිමාංකපාතී

Bot. cryoscopic

හිමාංකය

n. freezing point

හිමාංකේක්ෂය

1. Phy. cryoscope
2. cryoscopy
3. cryosocope

හිමාංශකපාතනය

cryoscopy

හිමාතලාමත සුළඟින් ඇතිවන රැලිවන් වැටි

sastrugi

හිමාන්ධ

Phy. snow-blind

හිමායන අධ්‍යයනය

Che. cryoscopy

හිමායන මිශ්‍රණය

1. cryogen
2. Che. freezing mixture

හිමායන මිශ්‍රනය

Phy. freezing mixture

හිමායනමානය

Che. cryometer

හිමායනය

1. Soc. freezing
2. glaciation

හිමායිත

Soc. frozen

හිමායිත ආහාර

Soc. frozen food

හිමාලය

n. himalaya

හිමාලයේ හිම මිනිසා

n. yeti

හිමාහරණය කරනවා ශ්‍රීත කළ අහර

vt. defrost

හිමැයීම

Civ. frosting

හිමි

1. st. lord
2. a. owned
3. st. owner

හිමි කරගන්නවා

vi. accede

හිමි කොටස

n. quota

හිමි වන

adj. belonging

හිමි වූ

a. vested

හිමි වෙනවා

v. belong