සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4928
හුණු බවට හැරෙනවා
vti. calcify
හුණු මැටි
Geo. marl
හුණු මිශ්ර
1. a.adj. calcareous
2. adj. cretaceous
හුණු සහිත
1. a. cretaceous
2. a. limy
හුණු සහිත ජලය
n. hard water
හුණු හෝ චූර්ණ කර ද්රව්ය ඉවත් කරනවා
හුණු-මැටි පස
හුණුගල්
1. limestone
2. calc-gneisses
හුණුගල් අවක්ෂේප
හුණුගල් සිදුර
Geo. clint
හුණුබිම් ලන්ද
හුණුවටකැටය
හුණුවම
Aes. chalking
හුණුවල මූලද්රව්යය
n. calcium
හුණුවලට දිය
හුණුවලට දිය ගසා බුරුල් කරනවා
v. slack
හුත
st. sacrifice
හුදකලා
1. a. alone
2. a. desolate
3. adv. lonely
4. a. sequestered
5. a. single
6. a. solitary
හුදකලා ගායකයා
n. soloist
හුදකලා බව
1. prep. singleness
2. n. solitariness
හුදකලා වාදකයා
n. soloist
හුදකලා වාසය
හුදකලා විතයට නුපුරුදු
a. social
හුදකලා විතයට නුසුදුසු
a. social