සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 521
ආදි දියළුව
Geo. diluvium
ආදි පර්සියාවේ පූජකයෙක්
n. magus
ආදි යුගවලට සම්බන්ධ
a. permian
ආදි ලක්ෂණ මතුවීම
ආදි ලඝු ගණය
ආදි වර්ගය
Psy. archetype
ආදි වාසීහු
ආදි සංඛ්යාව
ආදි හිබෲ ජාතිකයෙක්
n. israelite
ආදි-මස්තිෂ්කය
ආදිආවෘතබීජකය
Bot. archiangiosperm
ආදිකර්තෘ
ආදිකල්පික
1. a. antediluvian
2. n. primal
3. a. primitive
4. a. primordial
5. archaea
ආදිකල්පික කලාව
Aes. primitive art
ආදිකල්පික ගල් මේසයක්
n. dolmen
ආදිකල්පික ශාක භක්ෂකයෙක්
n. brontosaurus
ආදිකල්පිත ගල් මේසයක්
ආදිකාලය
n. yore
ආදිකාලීන
ආදිකාලීන අරාබි හෝඩිය
n. kufic
ආදිජ
Law. ancestral
ආදිජයා
Law. ancestor
ආදිතම
a. primeval