සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 626

ඇමරිකන් ඉසෙඩ් අකුර

n. zee

ඇමරිකානු කාඩ් සෙල්ලමක්

n. euchre

ඇමරිකානු කුරුලු විශේෂයක්

n. whipoorwill

ඇමරිකානු වෘකයෙක්

n. coyote

ඇමරිකාවේ අවමංගල සංවිධායකයා

n. mortician

ඇමරිකාවේ ජාතික ගුවන්ගමන් හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය

abbr. nasa

ඇමරිකාවේ දකුණු දිශාවේ ජන ගී

hilly-billy

ඇමරිකාවේ මිරිදිය මාළුවෙක්

walleye

ඇමරිකාවේ හවායි ප්‍රාන්තයේ වචනයක් සැරදේ

int. aloha

ඇමරින්දියානු

Soc. amerindian

ඇමරින්දියානුවා

Soc. amerindian

ඇමසොනයිට්

Che. amazonite

ඇම්fපිබොලයිට්

Che. amphibolite

ඇම්fපිබෝල්

Che. amphibole

ඇම්න් කාරයා

n. sculptor

ඇම්නියන

1. Med. amnion
2. Med. amniotic

ඇම්නියෝටා

amniota

ඇම්පරොමිතිය

amperometry

ඇම්පරෝමානය

amperometer(ammeter)

ඇම්ප්ලිඩයිනය

Ele. amplidyne

ඇම්පි

1. Civ. amp
2. amp.

ඇම්පි පැය

Civ. ampere-hour

ඇම්පියර ප්‍රමාණය

amperage

ඇම්පියර පැය

Art. ampere-hour