සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 664

ඇළ වෙනවා

vti. recline

ඇළක කණ්ඩිය පුපුරායාම

n. crevasse

ඇළට තබනවා

vti. recline

ඇළපත්

Civ. flanks

ඇළලීම

1. n. churn
2. n. churning
3. Civ. puddling

ඇළලුම

Aes. move

ඇළවන

a. declining

ඇළවල් කපනවා

n. channel

ඇළළුම් කිරීම

Che. puddling

ඇළි

a. white

ඇළි ඇතා

n. white elephant

ඇළි කැපීම

Civ. fullering

ඇළි බව

Psy. albinism

ඇළි මිනිහා

n. albino

ඇළි යකඩ

Civ. channel

ඇළිබව

Soc. albinism

ඇළිය

1. n. ditch
2. n. drain
3. Aes. groove

ඇළියත

Civ. channeler

ඇළෙහි ධාරිතාව

Civ. channel capacity

ඇෆනිප්ටෙරා

aphaniptera

ඇෆනෙසයිට්

aphanesite

ඇෆලරයිට්

aphalerite

ඇෆ්ගනිස්තානයේ රජ

1. n. ameer
2. n. amir

ඇෆ්ගනිස්ථානයේ වැසියා

n. afghan