සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 668
ඉංග්රීසි ජාතිය
n. john bull
ඉංග්රීසි පන්නය
n. anglicism
ඉංග්රීසි පන්නයට හරවනවා
vt. anglicize
ඉංග්රීසි පිස්සුව
n. anglomania
ඉංග්රීසි භාෂාවට හරවනවා
vt. anglicize
ඉංග්රීසි හෝඩියේ 11 වෙනි අකුර
n. k
ඉංග්රීසි හෝඩියේ 13 වන අකුර
n. m
ඉංග්රීසි හෝඩියේ 14 වෙනි අකුර
n. n
ඉංග්රීසි හෝඩියේ 16 වෙනි අකුර
n. p
ඉංග්රීසි හෝඩියේ 17 වෙනි අකුර
n. q
ඉංග්රීසි හෝඩියේ 18 වෙනි අකුර
n. r
ඉංග්රීසි හෝඩියේ 19 වෙනි අකුර
n. s
ඉංග්රීසි හෝඩියේ 20 වෙනි අකුර
n. t
ඉංග්රීසි හෝඩියේ 21 වෙනි අකුර
n. u
ඉංග්රීසි හෝඩියේ 23 වෙනි අකුර
n. w
ඉංග්රීසි හෝඩියේ 25 වන අකුර
n. y
ඉංග්රීසි හෝඩියේ 26 වෙනි අකුර
n. z
ඉංග්රීසි හෝඩියේ තුන්වන අකුර
n. c
ඉංග්රීසි හෝඩියේ දහවෙනි අකුර
n. j
ඉංග්රීසි හෝඩියේ දෙවන අකුර හා ප්රථම ගාත්රාක්ෂරය
a. b
ඉංග්රීසි හෝඩියේ දෙවෙනි අක්ෂරය
n. b
ඉංග්රීසි හෝඩියේ නව වෙනි අකුර
n. i
ඉංග්රීසි හෝඩියේ මුල් අකුර
a. a
ඉංග්රීසිකාරයා
n. john bull