සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 695

ඉතා පහත්

a. third-rate

ඉතා පහත් තැන

n. nadir

ඉතා පහතින් පිහිටි

a. undermost

ඉතා පහසුවෙන් ලැබූ ජයග්‍රහණය

1. walk-over
2. n. walk over

ඉතා ප්‍රකට

1. a. commonplace
2. a. proverbial

ඉතා ප්‍රණීත

1. a. ambrosial
2. a. exquisite

ඉතා ප්‍රධාන

a. key

ඉතා ප්‍රබල

adj. overwhelming

ඉතා ප්‍රයෝජනවත්

a. valuable

ඉතා ප්‍රවේශමින් ක්‍රියාකරනවා

vi. pussyfoot

ඉතා ප්‍රසිඬ

a. celebrated

ඉතා ප්‍රසිද්ධ

celebrated

ඉතා ප්‍රාණවත් උත්සවය

n. shindig

ඉතා ප්‍රිය

a. charming

ඉතා ප්‍රිය උපදවන

a. amiable

ඉතා ප්‍රිය උපදවීම

n. amiability

ඉතා ප්‍රීතිමත්

adj. chuffed

ඉතා පැරණි

a. ancient

ඉතා පැහැදිලි

1. n. pellucid
2. a. transparent
3. a. unequivocal
4. a. unmistakable

ඉතා පැහැදිලිව පෙනන

a. staring

ඉතා පිරිසුදු

a. crystal clear

ඉතා පුරාණ

1. adj. age-old
2. a. immemorial
3. a. prehistoric

ඉතා පුරාණ කාලය

n. antiquity

ඉතා බර

1. a. cumbersome
2. a. cumbrous