සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 723

ඉබාගාතේ යන්නා

1. n. hun
2. tramper

ඉබි යතුර

padlock

ඉබි යතුරු දමනවා

vt. padlock

ඉබියතුර

n. padlock

ඉබේ

1. adj. auto
2. Sur. automatic
3. adv. automatically
4. prefix. self

ඉබේ ආහාර ද්‍රව්‍ය නිකුත් කරන යන්ත්‍රය

n. automat

ඉබේ ඇතිවන

a. natural

ඉබේ එතෙන

Phy. self-winding

ඉබේ ක්‍රියා කරන

1. adj. automatic
2. a. self-acting

ඉබේ කෙරෙන

a. instinctive

ඉබේ කෙරෙන ක්‍රියාව

n. reflex

ඉබේ ගලන තෙල් ලිඳ

n. gusher

ඉබේ පැදවෙන

adj. automotive

ඉබේ ම

spontaneously

ඉබේ මට්ටමට එන

self-levelling

ඉබේ මෙන් කෙරෙන

a. mechanical

ඉබේ යතුරු වැටෙන දොරටුවක් ඇති රහස් බිම්ගෙය

n. oubliette

ඉබේ සිදු වන

a. chance

ඉබේ සිදුවන

a. unforced

ඉබේටම

prefix. auto

ඉබේම ඔප්පු වන

a. self-evident

ඉබේම ක්‍රියා කෙරෙන

a. automatical

ඉබේම ක්‍රියාකරන

a. involuntary

ඉබේම සිදුවන

a. involuntary