සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 827
උපයෝගි කිරීම
උපයෝගි විද්යාව
උපයෝගික
a. pragmatic
උපයෝගිතා
Acc. utility
උපයෝගිතා ක්රමලේඛය
Acc. utility program
උපයෝගිතා වාදය
උපයෝගිතාත්මක වි
Log. utilitarian
උපයෝගිතාව
1. Log. ophelimity
2. Soc. utility
3. utililization
උපයෝගිතාවාදය
1. n. pragmatism
2. n. utilitarianism
උපයෝගිතාවාදියා
a. utilitarian
උපයෝගිතාවාදී
උපයෝගී
1. adj. ancillary
2. a. applicable
3. a. collateral
4. a. contributive
5. adj. contributory
6. Soc. instrumental
7. a. subsidiary
8. a. useful
9. utilitarian
උපයෝගීතා වාදය
උපයෝගීතාවාදය
උපයෝගීතාවාදියා නා
Log. utilitarian
උපයෝගීභාවය
n. utility
උපයෝජකය
උපයෝජතාව
උපයෝජනය
1. n. adaptation
2. adaption
3. Soc. exploitation
4. Law. recourse
5. utilization
6. Mng. utilisation
උපයෝජනය කරනවා
Law. utilise
උපයෝජ්ය
1. adj. adaptable
2. a. adapted
3. adj. adaptive
4. applicable
උපයෝජ්ය ආදායම
Sta. disposable income
උපයෝජ්යතා වාදය
Psy. utilitarianism
උපයෝජ්යතාව
1. n. adaptability
2. Ele. availability
3. Psy. utility