සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 87

අත් ලොවිච්චිය

n. ruff

අත් ලොවිච්වය

ruff

අත් විදින්නා

n. vaccinator

අත් විදීම

n. vaccination

අත් විදුම්‍යත

Civ. hand drill

අත් විවරය

placket

අත් වෙනවා

vi. accrue

අත් සීකරය

Civ. sprayer

අත් හදා බැලීම

trials

අත් හරිනවා

1. vti. cancel
2. exclude
3. vt. omit

අත් හළ

1. adj. abandoned
2. a. derelict

අත් හැර දැමිම

Sta. desertion

අත් හැර දැමූ ලෙස

adv. abandonedly

අත් හැරීම

1. cut-out
2. Acc. renunciation
3. Soc. secession

අත් හැරීමේ ලියවිල්ල

n. waiver

අත් හුරුව

Psy. handedness

අත්අකුරින් ලියනවා

v. autograph

අත්අකුරු

1. n. hand
2. n. handwriting
3. n. script
4. n. writing

අත්අකුරු අධ්‍යයනය කර චරිත ලක්ෂණ කීම

n. graphology

අත්අකුරු බලා ශාස්ත්‍ර කියන්නා

n. chiromancer

අත්අකුරු සටහන

n. autograph

අත්අකුරෙන් පිටපත් කරනවා

vt. transcribe

අත්අඩංගු

adj. custodial

අත්අඩංගුවට ගැනීම

1. Soc. arrest
2. arrested
3. arresting